අප ගැන

නිර්මාතෘ

Sihinaflora වෙත සාදරයෙන් පිළිගනිමු

ගුණාත්මකභාවය ඔබට වැදගත් වන විට

පූර්ණ සේවා මල් සැරසිලි කරුවෙකු ලෙස, අපගේ කණ්ඩායමට ඔබගේ සියලු මල් අවශ්‍යතා සපුරාලිය හැකිය. සිල්ලර, ගෘහස්ත ,එළිමහන් , පූර්ණ පරිමාණයේ විවාහ සහ සිදුවීම් සැලසුම් කිරීම ඇතුළු සේවාවන් රාශියක් අපි ලබා දෙන්නෙමු.

විස්වාසවන්ත සේවසවක් සමගින් ලංකාවේ ඔබට ලබාදියහැකි හොදම මිල සහ ඉහලම ගුණාත්මක භාවය සේවාදායකයා සතු කිරීමට අපි බැදී සිටින්නෙමු.

අපට ඉදිරිපත් කළ හැක්කේ කුමක්ද?

අපගේ විශේෂාංග

ඔබගේ සැමරීම් උත්සව සහ මංගල කටයුතු නිර්මාණාත්මකව ඉදිරිපත් කිරීම අපගේ ප්‍රධාන කාර්යබාරය වේ.  ඉහල පළපුරුද්දක් අතැතිව ක්‍රියාකරන අපගේ මල් කරුවන් සහ අන්ර්කුත් සේවක මඩුල්ල ඔබට ඉහල සේවාවක් සපයයි. මංගල දිනයේ සියලු කටයුතු , චාරිත්‍ර වාරිත්‍ර  සහ සංස්කෘතික අංග පිලිබඳ දැනුමක් නොමැතිව උවද කණ්ඩායමේ සහයෙන් ඉතාමත් අනර්ගව ඒ ඒ කාර්යබාරයන් ඉටුකරදීම සැලසුම් කිරීම යටතේ සිදුවේ

මනාල මනාලියන් හැඩගැන්වීම, සංස්කෘතික අංග , චාරිත්‍ර වාරිත්‍ර මගපෙන්වීම, කේක් ආකෘති සහ සියලුම මල් සැරසිලි සමගින් පූර්ණ මංගල කටයුතු සේවයක් මෙහිදී ඔබට ලබාගත හැකිය.  හිසරදයකි තිර , කලබලකාරීත්වයෙන් මිදුණු සුන්දර මංගල උත්සවයක් ඔබට තිලින කිරීමට අපගේ කණ්ඩායමට හැකියාවක් ඇත.

සමහර යුවල වලට, ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරීම සිතුවිල්ලක් පමණක් වෙනවා. නමුත්, ඔබේ විවාහ සංවත්සරය සැමරීම ඔබ සිතනවාට වඩා වැදගත් වෙනවා. මේ ඒ ගැනයි.
ඔබ සෑම වසරකම ඔබේ විවාහ සංවත්සරය සමරනවාද? සමහර යුවල සඳහා, විශේෂයෙන් දිගු කලක් විවාහ වී සිටින අයට, ඔවුන්ගේ විවාහ සංවත්සරය සැමරීම පුරුද්දක් බවට පත්වෙලා තියෙනවා. ඒ සංවත්සරයට තවත් වටිනාකමක් එක්කරන්න .

sihinaflora අපි සංවත්සර සඳහා පමණක්ම වෙනුනු සැරසිලි , සමරු ඵලක , මල් සැරසිලි සහ surprise events හදුන්වාදී තිබෙනවා . ඔබට ගෙවු ප්‍රිතිමත් මතකයන් ගෙන් පිරි ආදරණිය කාලය මතක කිරීමට මෙය හොද අවස්ථාවක්ද වෙනවා. ඒ තුලින් පසුගිය වසර වල සිදු වු හිත් රිදවන සිදුවීම් වටහා ‌ගෙන ඊට වඩා ‌හොද ගමනක් විවාහ ජිවිතය තුල යන්නට අදිටන් කරගන්න.

සෑම සේවාදායකයෙකුටම රැකවරණය සහ ආතතියෙන් තොර බවක් දැනෙන පරිදි අර්ථවත් මල් නිර්මාණය කිරීම. විශේෂ අවස්ථා සැලසුම් යනු මල් සැරසිලි සහ සැලසුම් කිරීම වන අතර එය මංගල උත්සව සහ “විශේෂ දෙයක්” ඉල්ලා සිටින වෙනත් ඕනෑම උත්සවයක් සඳහා විශේෂිත වේ.

විශේෂ උත්සව සඳහා , ඔබගේ ව්‍යාපාරික එකමුතු වීම් සඳහා සහ පුද්ගකික සාදයන් සඳහා ඔබට විශේෂවූ සහ අවේනික වූ අලංකාර මල් සැරසිලි , Table Deco’s ,  Podiums  සහ අලවි ප්‍රවර්ධන සන්නාම (LOGO) සහිත සැරසිලි , මේ සියල්ල සහිතව පූර්ණ පැකේජ sihina flora  ආයතනය හරහා සපයනු ලැබේ .

උපන් දිනය සමරන පුද්ගලයාට ඔබගේ සියලු ආදරය හා උණුසුම දැනෙන බවත් ඔවුන් වටා ලෝකයේ සුන්දරත්වය සහ ඔවුන්ගේ අභ්‍යන්තරය දකින බවත් අප විසින් ලබා දුන් උපන් දින අදහස් සඳහා අපූරු මල් සැරසිලි වලින් පිළිබිඹු වන බවට වග බලාගනිමු.

අපේ වෘත්තිකයන්

අපේ මල්කරු හමුවන්න
Minimum 4 characters
Call Us 0710985255